අදත් රන් මිල ඉහළට

පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේත් රන් මිලේ යම් ඉහළ යෑමක් පවතින බව වෙළඳපොල දත්ත වාර්තා කරනවා.

ඒ අනුව අද දිනයේ කැරට් 22 ග්‍රෑම් 8ක (පවුමක) මිල රුපියල් 169,950ක් ලෙස සහ කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 21,240ක් ලෙස සටහන් වී තිබෙනවා.

එසේම කැරට් 24ක පවුමක මිල රුපියල් 185,250ක් ලෙස සහ කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,170ක් ලෙස සටහන් වුණා.

කැරට් 21 රත්තරන් පවුමක මිල රුපියල් 162,2000ක් ලෙස සහ කැරට් 21 රත්තරන් ග්‍රෑම් 1ක මිල 20,280ක් ලෙස සටහන් වී තිබුනා.

රන් අවුන්සයක මිල රුපියල් 656,759කි.