ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත සම්මත වෙයි

ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පවත්වා තිබෙනවා.

ඒ් අනුව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි

එහිදී ඊට පක්ෂව ඡන්ද 48ක් සහ විරුද්ධව ඡන්ද 07ක් හිමි වී තිබෙනවා.