ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2023 වර්ෂයට අදාල අයවැය වාර්තාව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2023 වසරේ රුහුණු මහා කතරගම දේවාලයේ මූලික ආදායම මිලියන 396.4ක් ලෙසයි එහි දක්වා තිබෙන්නේ.
කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර සඳහන් කළේ දේවාලයේ වාර්ෂික වියදම මිලියන 338ක් වන බවයි

