යුක්තියේ මෙහෙයුමෙන් අදත් සැකකරුවන් 1,135 දෙනෙකු අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුම යටතේ අද (07) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 1,135 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අතරින් රැඳවුම් නියෝග යටතේ 46 දෙනෙකු රඳවා තබා ඇති අතර, 16 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.