අද (02) දිනයේ රත්තරන් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
අද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 173,150ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන් ම කැරට් 24 රන් පවුම මිල 188,500.00 ක් ලෙසයි දැක්වෙන්නේ.
කැරට් 24 ග්රෑම් 1ක මිල 23,610.00ක් සහ කැරට් 24 ග්රෑම් 8ක මිල රුපියල් 188,850.00ක් ද වනවා.
තවද කැරට් 22 ග්රෑම් 1ක මිල සටහන් වූයේ 21,650.00ක් ලෙස වන අතර කැරට් 22 ග්රෑම් 8ක ප්රමාණය සටහන් වූයේ 173,150.00ක් ලෙසයි.

