රත්රන් මිල තවදුරටත් ඉහළට

අද (02) දිනයේ රත්තරන් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

අද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 173,150ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන් ම කැරට් 24 රන් පවුම මිල 188,500.00 ක් ලෙසයි දැක්වෙන්නේ.

කැරට් 24 ග්‍රෑම් 1ක මිල 23,610.00ක් සහ කැරට් 24 ග්‍රෑම් 8ක මිල රුපියල් 188,850.00ක් ද වනවා.

තවද කැරට් 22 ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 21,650.00ක් ලෙස වන අත‍ර කැරට් 22 ග්‍රෑම් 8ක ප්‍රමාණය සටහන් වූයේ 173,150.00ක් ලෙසයි.