2024 වසරේ පළමු වැඩ කරන දවස වන ජනවාරි පළමුවැනි ද ඇමරිකානු ඩොලරයේ අගය ශ්රී ලංකා රුපියලට සාපේක්ෂව පහත පරිදි සටහන් වී තිබුණා.
ඩොලරයේ ගැනුම් මිල – රුපියල් 319.23
ඩොලරයේ විකුණුම් මිල – රුපියල් 328.77
2023 වසරේ ආරම්භයේ දී ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 360.40ක් ලෙස සහ ඩොලරයේ විකුණුම් මිල රුපියල් 371.60ක් ලෙස සටහන් වී තිබුණා.
ඒ අනුව 2023 වසරට සාපේක්ෂව 2024 වසර ආරම්භයේ දී ශ්රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ වඩාත් ස්ථාවර වී ඇති බවයි පෙන්නුම් කරන්නේ.

