සිරිපා වන්දනාව අදින් ඇරඹෙයි

අදට යෙදෙන උඳුවප් පොහෝ දිනයෙන් මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ කරනු ලැබුවා.

එහි දී වන්දනාකරුවන් සහ වෙළෙන්දන් විසින් අනුගමනය කළ යුතු නීති රීති දක්වමින් රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2023 -2024 ශ්‍රී පාද වන්දනා සමය අද සිට ලබන වසරේ මැයි මස 24 වන දින දක්වා ශ්‍රී පාද වන්දනා සමය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

අදාළ නිවේදනය පහතින්,