ලොව වටා නත්තල් – ඡායාරූප

නත්තල් සැරසිලි එක දේශයකට එක ජාතියකට විතරක් අනන්‍ය වුණු දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසාම ජාති ආගම් දේශ සීමාවක් නොමැතිව නත්තල් සැරසිලි අපිට දකින්න පුළුවන්.

මේ ලෝකේ එක එක ස්ථාන අසිරිමත් නත්තලට සරසලා තියෙන ආකාරය

A nativity scene at St. Mary's Cathedral Church on Christmas day in Dhaka, Bangladesh, 25 December 2023.
බංගලාදේශය
Worshippers attend Christmas Eve midnight mass at the St. Francis Xavier's Church in Katana, Sri Lanka, early 25 December 2023.
ශ්‍රී ලංකාව
Worshippers of the Legio Maria African Church Mission gather to pray during the Christmas Eve vigil mass in a church near Ugunja
කෙන්යාව
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැසිලිකාවේ ප්‍රධාන දේව මෙහෙය අතරතුර
Pope Francis presides the Christmas Eve mass at St. Peter's Basilica in the Vatican
වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුර
Ukrainian service members attend a Christmas celebration, amid Russia's attack on Ukraine, in Lviv
යුක්රේනය

බකිංහැම් මාලිගයේ නත්තල් සුබ පැතුම

ධවල මන්දිරයේ නත්තල් සැරසිලි