පොලිස් මෙහෙයුම් සම්බන්ධයෙන් සමාලෝචන වාර්තාවක්

රට පුරා ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් සමාලෝචන වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

මෙතෙක් සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ පොලිස් භාරයට ගත් දේපොළ, වත්කම් පිළිබඳව එහි විස්තර කර තිබෙනවා.