2023 වසර සඳහා කිසිදු ලංවිම සේවකයෙකු සඳහා ප්‍රසාද දීමනාවක්, වැටුප් වර්ධකයක් හෝ දිරි දීමනාවක් ලබානොදිය යුතු බව දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එමෙන්ම ලංවිම නිලධාරීන්ට ගෙවා ඇති විවිධ දිරි දීමනා සහ දීමනා පිළිබඳ තොරතුරු හා නිලධාරීන් කුලියට ගෙන ඇති වාහන හා කුලී ලෙස ගෙවන මුදල් ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිගෙන් ඉල්ලා තිබේ.
අදාළ ලිපිය පහතින්


