කාගේත් සුබ පැතුම් මැද යුග දිවියට එළඹී පැතුම් නිස්සංකගේ preshoot එක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරන පැතුම් නිස්සංක ඊයේ (14) යුග දිවියට එළඹිලා කියලා තමයි ආරංචි.

ලංකාවේ හැමෝම ආදරේ කරන පැතුම් පතපු ඒ සුන්දර යුවතිය තමයි එෂානි කුමාරසිංහ කියන්නේ.

ඊයේ පැවැත්වුණු එයාලගේ විවාහ මංගල උත්සවයට කලින් එයාල හරි ලස්සනට pre shoot එකක් කරලා තියෙනව.

ඉතින් ඒ යුවලට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා සුබ පතන ගමන් බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන්න…