උඩරට මනාලියක් වගේ සැරසුණු නිරංජනී

ලංකාවේ මනමාලියක් කිව්වම කාටත් මතක් වෙන්නේ ලස්සන සුදු ඔසරියක් ඇඳලා මාල හතක් එක්ක තැල්ලක් දැම්ම කෙනකේ නේ.

ඔසරිය කියන එක සිංහල ජාතික ඇඳුමක් උනාට ශ්‍රී ලාංකික ඕනිම කෙනකේ ඔසරියට හරි ලස්සනයි. ඒක තමයි ලාංකිකත්වය.

නිරංජනී ශම්මුගරාජා කියන්නේ අපේ රටේ ඉන්න කොයි කව්රුත් හොඳින් අඳුරන තරුවක් නේ. ඉතින් එයත් ඔන්න ලස්සනට ඔසරියක් ඇඳලා තියෙනවා.

දෙමල යුවතියක වුණත් ඇය ඔසරියට හොඳ සාධාරණයක් කරලා තියෙනව කියලා තමයි ඇය දිහා බැලුවම නම් අපිට පෙන්නේ. ඒ තරමට ඇය හරිම හැඩයි.

මේ බලන්නකෝ නිරංජනී ගේ ලස්සන….