සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 11 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වන විට ආසාදිතයන් 115 දෙනකු මෙරට තුළදී හඳුනාගෙන තිබේ.

අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 103 කි.