භාණ්ඩ කිහිපයක විශේෂ භාණ්ඩ බද්ද ඉවතට

භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර තිබෙනවා.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනත 2 වගන්තිය යටතේ මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් ඉවත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්,

No description available.

No description available.