ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 324.15 ක් ලෙස සහ විකුණුම් මිල රු. 334.22 ක් ලෙස සටහන් වී තිබෙනවා .
එසේම ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂවද රුපියල අවප්‍රමාණය වී ඇත.

