කොරෝනා රෝගීන් 109 දක්වා ඉහළට

තවත් රෝගින් දෙදෙනෙක් අද (28) දිනයේදී වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් ආසාධිත රෝගීන් සංඛ්‍යාව 109ක් වේ.