කොරෝනා ආසාදිතයින් ගණන 106 ක් වෙයි

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස106 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.