හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්රීඩක මාලන් සැමුවෙල්ස් විසින් එමිරේට්ස් ක්රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීමක් සිදු කර ඇතැයි වාර්තා වෙනවා.
මේ හේතුවෙන් ඔහුට දඬුවමක් ලෙස වසර 06ක ක්රිකට් තහනමක් පැනවීමට ක්රිකට් මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් පනවා ඇති මෙම තහනම 2023 නොවැම්බර් මස 11 වන දා සිට ක්රියත්මක වනවා.

