සීනි පාලන මිල ඉවතට

සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ ඉදිරියේ දී සතොස සහ සමූපකාර වෙළෙඳසැල් හරහා සීනි කිලෝවක් රුපියල් 275ක මිලකට අලෙවි වනු ඇති බවයි.