අපි කවුරුත් ආදරේ කරන දක්ෂ නිළියක තමයි මහේෂි මධුෂන්කා කියන්නේ.
ඉතින් එයාගේ වෙඩින් එක තිබිලා කියලා තමයි ආරංචි.
පලවෙනි දවසේ ලස්සනට සුදු පාට උඩරට මනාලියක් මහේෂි සැරසිලා ඉන්නකොට එයාගේ ආදරණිය සැමියා ඒකට ගැලපෙන්න ලස්සන සුදු පාට ජාතික ඇඳුමක් ඇදලා තිබුනා.
ඒ වගේම තමයි මහේෂි දෙවෙනි දවසේ හැඩ වෙලා තිබුනේ ඉන්දියානු මනාලියක් වගේ.
ඉතින් බලන්නකෝ මේ ජෝඩුවගේ ලස්සන ඔන්න…








