ඉතාලියෙන් සිට ඇවිත් හොරෙන් හැංගිලා ඉන්න අය ගැන දන්නවා ද ?

ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත් නොවී සිටින තැනැත්තන් ගැන තොරතුරු පොලීසියෙන් ඉල්ලා සිටියි.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඒ අනුව නිරෝධායනය සඳහා තොරතුරු ඉදිරිපත් නොකර සිටින අය පිළිබඳ විස්තර පොලීසිය ඉල්ලා සිටියි.

‍මෙම පිරිස ගැන තොරතුරු ඇත්නම් පහත දුරකථන අංක මඟින් දැනුම් දිය හැකියි.

දුරකථන අංක 

  • 119
  • 071 8591 864
  • 011 2444 480
  • 011 2444 481