සැබෑ ආදරයට වයස, ආගම, ජාතිය කිසි දෙයක් බලපාන්නේ නෑ කියනවා නේ. ඉතින් ඒ කියමනට තවත් උදාහරණයක් තමයි මේ.
ලංකාවේ තරුණියක එක්ක විවාහ වෙලා තියෙන්නේ ජපාන තරුණයෙක්.
මනමාලිගේ පැත්තේ ශ්රී ලාංකික සිරිත් විරිත් අමතක කරන්නේ නැතිව හරි ලස්සනට එයාල ශ්රී ලාංකික විදිහටත් එයාලගේ ලස්සනම දවසට මතක එකතු කර ගෙන.
එයාලගේ විවාහ ජිවිතේ සාර්ථක වෙන්න කියලා ආශිර්වාද කරන ගමන් පහලින් බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන.







