යෝජිත නව විදුලි පනත් කෙටුම්පත ලබන සඳුදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
විදුලි බල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණයට අදාළව ඊයේ පවත්වන ලද සාකච්චාඡාවේ දී අවසන් පනත් කෙටුම්පත පිළිබඳව අවධානය යොමු කර තිබෙන අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

