ජනප්රිය නිළි ශලනි තාරකා අද ඒ කියන්නේ නොවැම්බර් 15 එයාගේ උපන්දිනයට සැමරුවා.
හරි ලස්සනට තිබුණු එයාගේ උපන්දින පාටියට එයාගේ සැමියා නිහත නම් සහභාගී වෙලා හිටියේ ඔන්ලයින් වීඩියෝ කෝල් එකකින් කියලා තමයි ආරංචි.
ඉතින් ශලනි එයාගේ උපන්දිනේට ලස්සන බෝනික්කියක් වගේ ඇඳලා ලස්සන ෆොටෝශූට් එකකුත් කරර්න්න අමතක කරලා තිබුණේ නැහැ,
ශලනි එයාගේ මේ ෆොටෝශූට් එක නම් කරාලා තිබ්බේ ‘Birthday in 60s style’ ඒ කියන්නේ පරණ තාලේ විදිහට dress කරලා කරපු ෆොටෝශූට් එකක් විදිහට.
මේ බලන්නකෝ එයාගේ ලස්සන,










