අද දිනයේ රත්රන් මිලෙහි සුළු ඉහළ යෑමක් වාර්තා වන බව වෙළඳපොල දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 22,730.00 ක් ලෙස සටහන් වී ඇති අතර කැරට් 24 ග්රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 181,800.00ක් ලෙසයි.
එමෙන් ම කැරට් 22 ග්රෑම් 1ක මිල රුපියල් 20,840.00ක් සහ කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1)ක මිල රුපියල් 166,700.00ක් ලෙස දැක්වුණා.
කැරට් 21 ග්රෑම් 1 ක් රුපියල් 19,890.00ක් ද කැරට් 21 ග්රෑම් 8ක් රුපියල් 159,150.00ක් ද ලෙස ද සටහන් වී තිබුණා.

