හෙටට යෙදෙන දීපවාලි උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
කොළඹ සිට නුවරඑළිය ඇතුළු නගර කිහිපයක් වෙත එම විශේෂ බස් සේවා ක්‍රියාත්මක කර ඇති බවයි එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ.

You cannot copy content of this page : News Buwa