රත්රන් මිල අඩු වෙයි

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ දේශීය වෙළඳපොලේ රත්රන් මිලේ යම් අඩු වීමක් නිරීක්ෂණය කළ හැකි වනවා.

පහත දැක්වෙන්නේ අද පැවති රන් මිලයි.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,660.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.181,250.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,780.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,200.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,830.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.158,650.00