පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් සහිතව පාසල් අභ්‍යාස පොත් ලබාදීමට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද සිට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ප්‍රධාන කර්යාලය සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා වට්ටම් සහිතව පොත් මිල දී ගත හැකි බවයි සභාපති නිමල් ධර්මරත්න මහතා පැවසුවේ.
සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට සහ විදුහල්පතිවරුන්ගේ ලිපියක් රැගෙන එන නියෝජිතයින්ට මෙලෙස වට්ටම් සහිතව පොත් නිකුත් කරනු ලබනවා.

