රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 321.70ක් ලෙස ද විකුණුම් මිල රුපියල් 332.49 ද ලෙස සටහන් වී තිබෙනවා.