2022/ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් මස අවසන් වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කර තිබෙන්නේ ප්‍රතිඵල පරිගණක ගත කිරීම මේ වන විට සිදුවෙමින් පවතින බවයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ මැයි 29 සිට ජුනි 08 දක්වා පැවැත්විණි

