රුපියලේ සුළු අවප්‍රමාණය වීමක්

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 320.32 ක් වන අතර විකුණුම් මිල රු. 331.00 ක් ලෙස සටහන් වී තිබෙනවා.