විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනා ලබන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ඉදිරියේ දී මාස 3කට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි.
දැනට විදුලි බිල සංශෝධනය වන්නේ මාස 6කට වරක් වනවා.

