ඉන්ධන මිලෙහි දෛනික සංශෝධනයක්

දැනට ක්‍රියාත්මක මාසික ඉන්ධන මිල සංශෝධනය වෙනුවට දෛනික ඉන්ධන මිල සංශෝධනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කරන්නේ මෙය ලබන වසරේ පෙබරවාරි සිට ක්‍රියාත්මක වන බවයි.