ඔක්තෝබර් 21 වන සෙනසුරාදා පස්වරු 5 සිට පසුදින පෙරවරු 8 දක්වා යන කාලය තුල කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරනු ලබන බව දැනුම් දෙනවා.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම දිනයේ පැය 15ක කාලයක් ජල කප්පාදුවක් සිදු කෙරෙනු ලබනවා.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුතුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවෙන බවයි.

