පොලිස්පතිට යළි සේවා දිගුවක්

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය යළිත් දීර්ඝ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවත් සති තුනකින් දීර්ඝ කර ඇති බවයි.