පරිසර අමාත්‍යංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට ගෙන ඇති බව නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මින් පෙර එම ධුරයේ වැඩකටයුතු සිදු කළේ නසීර් අහමඩ් විසිනි.