රුපියල අද ස්ථාවර මට්ටමක

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.06 ක් ලෙස සහ විකුණුම් මිල රු. 328.82 ක් ලෙස සටහන් වී තිබෙනවා.