දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටසට පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ මංතීරු හතරෙහිම රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට දැනුම් දෙන අතර පොලිසිය විසින් විකල්ප මාර්ග හඳුන්වා දී තිබෙනවා.