2023 අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 14 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.
මෙම තරගාවලිය ලබන නොවැම්බර් 28 වැනිදා සිට දෙසැම්බර් 9 වැනිදා දක්වා කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත යි.
ඒ සඳහා තෝරා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පහතින් ,
මතීෂ පතිරණ
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
මහේෂ් තීක්ෂණ
වනිඳු හසරංග
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
චානික කරුණාරත්න
ලහිරු කුමාර
දුනිත් වෙල්ලාලගේ
ඩිල්ෂාන් මධුශංක
නුවන් තුෂාර
ලසිත් කෲස්පුල්ලේ

