අද ඩොලරයට ලැබුණු වටිනාකම

ඊයේ දිනයට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල 318.22 ක් ලෙස සහ විකුණුම් මිල රු. 328.90 ක් ලෙස සටහන් වී තිබෙනවා.