ගෑස් මිල ඉහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 10කින්, කොත්තුවක මිල රුපියල් 20කින් සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 50කින් ඉහළ දැමෙනු ඇත.

You cannot copy content of this page : News Buwa