2023 පහ ශිෂ්‍යත්ව විභාගයට අදාළ සම්මන්ත්රණ, උපකාරක පන්ති හා වැඩමුළු පැවැත්වීම ලබන 11 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙවර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනි ඉරිදා මධ්‍යස්ථාන 2888 කදී පැවැත් වීමට නියමිතයි.

