කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දකුණු පළාත සහ කළුතර, රත්නපුර යන දිස්ත්‍රික්කවලට තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ ඉදිරි පැය 24ක කාලසීමාව තුළ මෙම ප්‍රදේශ වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.

