රුපියල තවදුරටත් ස්ථාවර අගයක

අද දිනයේත් එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.31 ක් ලෙස සහ විකුණුම් මිල රු. 329.00 ක් ලෙස සටහන් වී තිබෙනවා.