චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් (සිනොපෙක්) සමාගම විසින් අද දින සිට ක්‍රියාත්මක වන පරිදි සිය සිල්ලර ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව නව සිනොපෙක් ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් – රු. 358
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් – රු. 420
ඔටෝ ඩීසල් ලීටරයක් – රු. 348
සුපර් ඩීසල් ලීටරයක් – රු. 417

