ඉන්ධන මිල ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ සහ IOC ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365 (රුපියල් 4කින් ඉහළ දමා ඇත)

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 420 (රුපියල් 3කින් ඉහළ දමා ඇත)

ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 351 (රුපියල් 10කින් ඉහළ දමා ඇත)

ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 421කි ( රුපියල් 62කින් ඉහළ දමා ඇත)