අද ඩොලරයේ වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වලට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව නිරීක්ෂණය කළ හැකි වනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 318.73ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් මිල රු.329.77 සිට රු. 329.80 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.