පළාත් පාලන මැතිවරණය සඳහා භාර දී ඇති නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය ලැබී තිබෙනවා.
ඒ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් අපහසුතාවයට පත්වී ඇති අතර එම අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස මෙම තීරණය ගෙන තිබෙනවා.

