රවීගෙන් පෙත්සමක්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ වරෙන්තුව අත්හිටුවන ලෙස ඉල්ලා රවී කරුණානායක අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කරයි.